Saturday, 14 July 2018

ශාස්ත්‍රෝදය ග්‍රන්ථ නාමාවලිය



ශාස්ත්‍රෝදය ග්‍රන්ථ නාමාවලිය

රත්නපුර මාරපන ශාස්ත්‍රෝදය පරිවේනාධිපති රාජකීය පණ්ඩිත කිරිඇල්ලේ ඤාණවිමල නා හිමිපාණන් වහන්සේ විසින් 1939 සිට 1964 දක්වා විසිපස් වසරක් ලිවීමෙන්,සංස්කරණයෙන් හා සංශෝධනයෙන් ප්‍රකාශයට පමුණුවන ලද නොයෙක්  විෂයන් පිළිබඳ සිංහල පාලි සංස්කෘත භාෂාමය ග්‍රන්ථ නාමවලිය මෙසේය...


                 ·   භිධර්ම පිටකය
Ø ධම්ම සඞ්ගණීප්පකරණය
Ø විභඞ්ගප්පකරණය
Ø ධාතුකථා ප්පකරණය
Ø පුග්ගලපඤ්ඤත්තිප්පකරණය
Ø කථාවත්ථුප්පකරණය
Ø යමකප්පකරණය i
Ø යමකප්පකරණය ii
Ø පට්ඨානප්පකරණය i
Ø පට්ඨානප්පකරණය ii
Ø පට්ඨානප්පකරණය iii
Ø පට්ඨානප්පකරණය iv

·      විනය පිටකය
Ø මහාවග්ග පාලි
Ø චුල්ලවග්ග පාලි
Ø පරිවාර පාලි

              ·      සූත්‍ර පිටකය
Ø මජ්ඣිම නිකාය මූලපණ්ණාසකය
Ø මජ්ඣිම නිකාය මජ්ඣිමපණ්ණාසකය
Ø මජ්ඣිම නිකාය උපරිපණ්ණාසකය

              ·      වෙනත් පාලි පොත්
Ø රසවාහිනිය
Ø ථූපවංසය
Ø සමන්තකූඨ වණ්ණනා (ශාස්ත්‍රෝදය ව්‍යාඛ්‍යා)
Ø දීපවංසය (ශාස්ත්‍රෝදය ව්‍යාඛ්‍යා)

              ·      සංස්කෘත
Ø අර්‍කප්‍රකාශය (වෙදකම්)

              ·      සිංහල සාහිත්‍යය හා ධර්ම
Ø ත්‍රිපිටක ධර්ම සංගායනා හා ත්‍රිපිටක ශුද්ධි

              ·      දහම් සරණ
Ø සද්ධර්මරත්නාවලිය
Ø සද්ධර්මාලංකාරය
Ø පූජාවලිය
Ø සද්ධර්ම සාරත්ථි සංග්‍රහය
Ø මිලින්ද ප්‍රශ්නය
Ø අමාවතුර
Ø බුදුගුණ අලංකාරය
Ø කාව්‍යශේඛරය
Ø පවන මුද්‍රපපද ශෘංගාර රස
Ø කුස ජාතක කාව්‍ය
Ø හෙළදිවව අභිදානවත
Ø පුරාණ නාමාවලිය
Ø දඹදෙණි අස්න
Ø කුවේණි අස්න
Ø සිහභා අස්න
Ø සංයුක්ත ප්‍රදීපිකා
Ø ශ්‍රාවක ශ්‍රාවිකා චරිත
Ø සිංහල අභිධර්ම පිටකය
Ø බෞද්ධ ඇදහිල්ල
Ø ජාතකත්‍රය
Ø කැටකිරිලි සංදේශය

                    ·      ඉතිහාසය පුරාවිද්‍යාව හා ශිලා ලිපි
Ø සපරගමුවේ පැරණි ලියවිලි
Ø විහාර දේවාල පාලනය හා  ශ්‍රී පාදස්ථානය
Ø ශාස්ත්‍රෝදය පිරිවෙන් විහාර වංශය
Ø සපරගමු දර්ශන
Ø වේහැල්ලේ ධම්මදින්න ශාසන ඉතිහාසය

              ·      නක්ෂත්‍ර
Ø ප්‍රශ්ණ ශිරෝමණී

              ·      සංගීත
Ø පැරණි වන්නම්

              ·      වෛද්‍ය ග්‍රන්ථ
Ø දේශීය වෛද්‍ය ශබ්ද කෝෂය
Ø යෝගාර්‍ණවය i
Ø යෝගාර්‍ණවය ii
Ø ප්‍රයෝග රත්නාවලිය
Ø වරයෝග සාරය
Ø ශාරඞ්ගධර සංහිතා
Ø ඇහැලේපොල අධිකාරම් තුමාගේ අත්වෙද පොත i
Ø ඇහැලේපොල අධිකාරම් තුමාගේ අත්වෙද පොත ii
Ø ඇහැලේපොල අධිකාරම් තුමාගේ අත්වෙද පොත iii
Ø වෛද්‍ය චින්තාමණිය
Ø කරඹගල්ලේ අත්වෙද පොත
Ø සිංහල කෂාය සංග්‍රහය
Ø ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රාජ වෛද්‍ය වරයාගේ අත්වෙද පොත
Ø පිස්සු බලු පිස්සු මී විසට උපදෙස් හා ප්‍රතිකාර

              ·      වෙනත් පොත්
Ø සූර්ය ශතකය
Ø කටුවන මාතර හටන
Ø බුදුගුණ අලංකාරය(1962 - 64 පොදු සහතික පත්‍රවිබාගයට)
Ø පූජාවලිය(1962 - 64 පොදු සහතික පත්‍රවිබාගයට)


1 comment:

  1. රාජකීය පණ්ඩිත කිරිඇල්ලේ ඤාණවිමල නා හිමිපාණන් වහන්සේ පිලිබඳ තොරතුරු ඇතුළත් මෙම බ්ලොග් අඩවිය ඉතා ප්‍රයෝජනවත් වේ. උන්වහන්සේ විසින් රචිත" ත්‍රිපිටක ධර්ම සංගායනා හා ත්‍රිපිටක ශුද්ධි" ආදී වටිනා පොත් වර්තමාන වෙළදපොළේ නොමැත.එනිසා එම ග්‍රන්ථ පුනර් මුද්‍රණය කර දෙන මෙන් ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි....

    ReplyDelete